රාජ්‍ය නිලධාරීන් අතර පැවැත්වෙන ජාතික මට්ටමේ දැල්පන්දු තරගාවලියේ ‘ඩී’ කොටසේ ලීගයේ 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට මන්මුණේ උතුර කොට්ඨාස ලේකම් කාර්යාලීය දැල්පන්දු කණ්ඩායම සමත්ව තිබේ.